ශ්‍රී ලාංකිකයින් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්යය මණ්ඩලයක් සහිත විදේශීය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට ගෙන ...
ලබන වසරේ පැවැත්වෙන ICC වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ ඔස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබේ ...
සොමාවතිය සුංගාවිල මාර්ගය නැවතත් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා පැවසුවේ පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් එම මාර්ගය ජලයෙන් යටවීම මත මාර්ගය තාවකාලිකව වසා ...
කාම්බෝජය සහ තායිලන්තය අතර සටන් දිගටම පවතින පසුබිමක දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත ...
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු ...
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර ...
ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ...
ආපදා නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් සමස්ථයක් ලෙස ලබා වී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි ...
ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත. එමෙන්ම මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (13) පස්වරු 04.00 දක්වා බලාත්මක ...
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමට ගිනිඅවි ලබාදුන් බව කියන අනුර පුෂ්පකුමාර හෙවත් 'බටු මීයා' නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය ...
ඉන්දීය සිනමාවේ තාරකාවක් වන සහ රාජ්‍ය සම්මානලාභියෙකු වන අඛිල් විශ්වනාත් සිය නිවසේ දී සිය දිවි නසා ගෙන තිබේ. මියයන විට ඔහු 30 ...
ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ...