News
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ වැවක ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ බාලඇල්ල වැවේ දියනෑමට ගිය ...
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6:00යේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ ...
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් පවසයි.
කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ...
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී ...
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය ...
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මාතර බන්ධනාගාරයේ ...
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය හෙට පෙරවරු 8.00ට අවසන් කිරීමට අද (07) ...
ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ ...
එළැඹෙන 10 වැනිදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...
ICC මැයි මසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් ව තෝරාගෙන තිබේ. එම සම්මානය සඳහා ...
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට ලබන 12 වනදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results