අද (14) අලුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් නාගලගමුව ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබුණි ...
කෘෂි කාර්මික භෝග වලට හානි සිදුකරන ජාතික සංගණනය හෙට (15) දිනයේ දීප ව්‍යාප්තව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකර්ම, පශූ සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය පවසයි ...
රජයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 05කට අධික අල්ලසක් ලබාගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා ...
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ දර්ශන පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ. අද (14) සවස 6.30ට පමණ වෙඩිතැබීම සිදුව තිබූ ...
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත  බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි ...
ඉස්ලාම්  බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ...
වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ ...
සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) රාත්‍රියේ සිදුකළ ...
සීදුව, වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ගෙල සිරකර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ ...
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන රක්ෂිත බන්ධනාගාර ගත කර ...
හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක ව්‍යාප්තව සිටින මුවන් සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමට තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පා.ම. අරුණ පනාගොඩ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව පළමු වරට ලෝක රත්‍රං මිල අවුන්සයක් අමෙරිකානු ඩොලර් 3,000ක් ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.