දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ ...
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ...
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි ...
කොටහේන, බෙනඩික් මාවතේ අද (10) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ...
ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ.
තාක්ෂණයේ දියුණුව රටක සභ්‍යත්වය අබිබවා යායුතු නැතැයි දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි ...
මේ අතර අද (11) දිනයේ ත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇති අතර එම අවස්ථාවේදී ආහාර ...
කිසිදු ගොවියෙකු මේ දක්වා වී අලෙවි මණ්ඩලය වෙත වී ලබාදී නොමැති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි. ඔහු පවසන්නේ වී අලෙවි ...
මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ ...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායක් පත් කර තිබේ ...
පේරාදෙණිය ගලහ මාර්ගයේ කඳු යායක ගින්නක් හට ගෙන තිබේ. පේරාදෙණිය පොලිස් වසමට අයත් ගලහ මහනුවර ප්‍රධාන මාර්ගයේ අල්ඔය 9 කණුව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results